සෞක්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් නිවාස සඳහා වාස්තු උපදෙස් 20 ක්

 සෞක්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් නිවාස සඳහා වාස්තු උපදෙස් 20 ක්


වාස්තු විද්‍යාව මුලරම්බය ඉන්දියාව වන අතර මෙම වස්තු ශාස්ත්‍රය වසර 5000 ක් වත් පැරණි පැරණි බව සැලකේ. ‘වස්තු ශාස්ත්‍රය’ යන යෙදුමේ සත්ය පරිවර්තනය ‘ඉදිකිරීම් විද්‍යාව ’ වන අතර ඉඩම් සහ ඉදිකරන ලද ගොඩනැගිලි සඳහා කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ සවිස්තරාත්මක අනුවාදයක් ඉදිරිපත් කරයි. මිනිසුන් එය බොහෝ විට සලකන්නේ ගෙදර පරිසරයට ධනාත්මක බවක් ගෙන ඒමට, ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි කිරීමට සහ එහි වෙසෙන අයට යහපත් සෞකයක්  සහතික කිරීම සඳහා වූ අත් පිටපතක් ලෙසය. 

එනමුත් මෙහිදී තේරුම් ගත යුතු වඩාත්ම වැදගත් දේ නම්. වස්තු විද්‍යාව නිර්මාණය කර ඇත්තේ ජීවිතය පහසු කරවමින් නිදහස් මනසකින් ජීවත් වීම සදහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමටය. නමුත් වර්තමානයේ සමහර පිරිසක් මෙය අවභාවිත කිරීම තුලින් සමාජයේ අනියස බියක් නිර්මාණය කර ඇත. 


Comments

Popular Posts

COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම... 01

COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම... 02

Sri Lanka All Bank -Bank & Branches Codes

ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

පිළිකා රෝගයෙන් මිදුණහැටි

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම්

බොන්සායි කළාව ඉගෙන ගනිමු. ඉතා ඉහළ ආදායමක් ලබමු.