COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම... 01


COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම...


 


කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් වීම නිසා ශ්‍රී ලංකාවේ ඕනෑම පවුලක කෙනෙක් මේ රෝගයට ගොදුරු වීමේ අවදානමක් මේ වන විට පවතී. 

වයස 30ට වැඩි සියලුම  පුරවැසියන් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීම සඳහා කටයුතු කල යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැක.

රෝගයට ගොදුරුවන්නන්ගෙන්  1.5% පමණ මිය යන අතර වැඩි ප්‍රතිශතයක් දැඩි සත්කාර ඒකක වලට ඇතුලු කිරීමට සිදුවනු ඇත. මේ තත්ත්වයට ගොදුරු නොවීම සඳහා, සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසියාකාරව පිලිපදින්න....
අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් පිටව නොයන්න ....
වයෝවෘද්ධ පුද්ගලයින් හැකි ඉක්මනින් එන්නත් ලබාගන්න...



Comments

Popular Posts

COVID-19 රෝගීන්ට නිවෙස් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම... 02

Sri Lanka All Bank -Bank & Branches Codes

ලේසියෙන් Driving ලයිසන් එක අලුත් කරගන්නේ මෙහෙමයි

පිළිකා රෝගයෙන් මිදුණහැටි

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම්

බොන්සායි කළාව ඉගෙන ගනිමු. ඉතා ඉහළ ආදායමක් ලබමු.